Loading...
සිසුවෙකුට විනාඩි 30 කදී කම්බුල් පහර 40 ක් ගැසූ නරුම ගුරුවරියක් - Video - Aluth Zone
Loading...

සිසුවෙකුට විනාඩි 30 කදී කම්බුල් පහර 40 ක් ගැසූ නරුම ගුරුවරියක් - Video

Loading...
Admin
Admin 2
3,330 Vues

0   0


මේ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ ලක්නව් හි St. John Vianney පාසලෙන්.

 



පංති භාර ගුරුතුමිය විසින් පැමිණීමේ නාම ලේඛනය ලකුණු කරමින් සිටි අවස්ථාවේදී අදාළ සිසුවා පිළිතුරු දීමට ප්‍රමාද වීම මෙසේ පහරදීමට හේතුව බවත් ඉන්දීය වෙබ් අඩවි වාර්තා කරනවා.




 



එම අවස්ථාවේ පංති කාමරයේ සවිකර තිබූ කැමරාවක මෙම පහර දීම මෙසේ සටහන්ව තිබුණා.

 


කෙසේ වෙතත් විදුහල්පතිවරයා විසින් අදාළ ගුරුවරියව ඉක්මනින්ම පාසලෙන් නෙරපන බවට පොරොන්දුවක් දී තිබෙනවා.

Publié 3 weeks ago

Catégorie Vidéo  /  General

Voir plus
Commentaires

0 Commentaires