කෝටි ගණනක් වටිනා තම වාහනය නවතා රෝගීන් ගෙනයාමට ඉදිරිපත්වූ ඔබට අපගේ උත්තමාචාරය

ඊයේ දිනයේදී මාද්‍ය හරහා විකාශය උන සිද්දියක් තමා කොට්ටාව ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුර. මෙම අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවක් මියගියා. මෙම අනතුර සිදුවුන් ආකාරය අසල තිබුණ වෙළඳසලක සවිකර තිබු CCTV කැමරාවේ සටහන් වී තිබුනා මෙම අනතුර සිදුවුන් අවස්ථාවේ ඒ අසලට පැමිණි කෝටි ගණනක් වටිනා බෙන්ස් රථයක් ඉක්මනින් රෝගීන් ඉක්මනට රෝහලට ගෙනයාමට ඉදිරිපත් වුනා සුඛෝපබෝගී වාහන … Continue reading කෝටි ගණනක් වටිනා තම වාහනය නවතා රෝගීන් ගෙනයාමට ඉදිරිපත්වූ ඔබට අපගේ උත්තමාචාරය