මුහුණු පොත හරහා දරුවාගේ ලෙඩේට එකතු කරපු ලක්ෂ 72ක මව සහ පියා වියදම් කරලා – photos

  “උකස් කරපු රත්තරං බඩු බේරන්නයි ණයට ගත් මුදල් පියවන්නයි යෙදෙව්වා…” “ලක්ෂ 17ක් වියදම් වුණේ දරුවාගේ අවසන් කටයුතු කරන්නයි…” “පන්සලකට ලක්ෂ 2ක් දුන්නා..” ලෙඩ රෝග සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවෙන අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථාවලදී බොහෝ මිනිසුන් අසරණ වෙනවා, ඒ සදහා විවිධ ක්‍රම වලින් මුදල් සොයා ගන්න උත්සහ දරනවා. මුහුණත් පොත හරහා එවැනි උදව් ලැබෙන … Continue reading මුහුණු පොත හරහා දරුවාගේ ලෙඩේට එකතු කරපු ලක්ෂ 72ක මව සහ පියා වියදම් කරලා – photos

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සිසුවා රග්බි පුහුණුවීම් අතරතුර මියගිය හේතුව මෙන්න – Photos

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති රග්බි  පුහුණුවීම් අතරතුර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබු 18 හැවිරිදි සිසුවාගේ මරණයට හේතුව හෙළිවී තිබෙනවා.මෙම සිසුවා සිය කණ්ඩායම සමග පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති රග්බි පුහුණුවකදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබෙන්නේ.ඔහුගේ මරණයට හේතුව පුහුණුවීම්වලදී අධික ලෙස වෙහෙසවීමෙන් බවයි වාර්තාවන්නේ.ඔහුගේ හදිසි මරණය පිළිබඳව මුහුණු පොත හරහා ශෝකය පළ කර තිබෙනවා. එම සටහන පහතින්

මැරුණට පස්සේ මොකද වුණේ..? දැන් ඉන්නේ කොහෙද..? ළඟම හිටපු යාළුවෝ මෙනවද කළේ..? – මෙන්න කවුරුත් නොහිතපු ඇත්ත කතාව

අපිට ලැබුණු වටිනා ජීවිතය රැකගන්නයි අපි උත්සහ කරන්න ඕනේ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙකු අපමණ දුක් විඳලා දරුවෙක් උස්මහත් කරන්නේ දවසක මේ වගේ දෙයක් දකින්නනම් නෙවෙයි. මේ විදිහට අපි කතා කරන්න හිතුවේ මේ දවස්වල මුහුණුපොත පුරාම වේදනාවෙන් කෑගසන හඬාවැලපෙන දසුන් නිශාන්ගේ සිද්ධිය නිසයි. මේ ජීවිතේට ලොකු වටිනාකමක් එකතුකරගන්න පුළුවන් ලිපියක්. ඒ නිසාම වෙබ් ගොසිප් පාඨකයින් වෙනුවෙන් … Continue reading මැරුණට පස්සේ මොකද වුණේ..? දැන් ඉන්නේ කොහෙද..? ළඟම හිටපු යාළුවෝ මෙනවද කළේ..? – මෙන්න කවුරුත් නොහිතපු ඇත්ත කතාව