මුහුණු පොත හරහා දරුවාගේ ලෙඩේට එකතු කරපු ලක්ෂ 72ක මව සහ පියා වියදම් කරලා – photos

  “උකස් කරපු රත්තරං බඩු බේරන්නයි ණයට ගත් මුදල් පියවන්නයි යෙදෙව්වා…” “ලක්ෂ 17ක් වියදම් වුණේ දරුවාගේ අවසන් කටයුතු කරන්නයි…” “පන්සලකට ලක්ෂ 2ක් දුන්නා..” ලෙඩ රෝග සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවෙන අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථාවලදී බොහෝ මිනිසුන් අසරණ වෙනවා, ඒ සදහා විවිධ ක්‍රම වලින් මුදල් සොයා ගන්න උත්සහ දරනවා. මුහුණත් පොත හරහා එවැනි උදව් ලැබෙන … Continue reading මුහුණු පොත හරහා දරුවාගේ ලෙඩේට එකතු කරපු ලක්ෂ 72ක මව සහ පියා වියදම් කරලා – photos

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සිසුවා රග්බි පුහුණුවීම් අතරතුර මියගිය හේතුව මෙන්න – Photos

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති රග්බි  පුහුණුවීම් අතරතුර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබු 18 හැවිරිදි සිසුවාගේ මරණයට හේතුව හෙළිවී තිබෙනවා.මෙම සිසුවා සිය කණ්ඩායම සමග පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති රග්බි පුහුණුවකදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබෙන්නේ.ඔහුගේ මරණයට හේතුව පුහුණුවීම්වලදී අධික ලෙස වෙහෙසවීමෙන් බවයි වාර්තාවන්නේ.ඔහුගේ හදිසි මරණය පිළිබඳව මුහුණු පොත හරහා ශෝකය පළ කර තිබෙනවා. එම සටහන පහතින්

හුරතල් වයසෙදිම වයසක පෙනුමක් ලැබුණු පුංචි දිල්හාරගේ සංවේදී කතාව – Video

“මං කන්න ආසයි මිදි,දොඩං පළතුරු” “ඉපදෙනකොටත් හොඳට හිටියා ළමයා” “සතියක් හොඳට හිටියොත් සතියක් අසනීප වෙනවා” මේ ලෝකේ ජීවත් වන සෑම කෙනෙක්ම ආසයි කතා කරන්න සතුටින් ඉන්න.නමුත් දෛවයේ සරදමක් විදියට ඒ වගේ සතුටින් ජීවිතය ගෙවන්න ඇතැම් අයට හැකි වෙන්නේ නැහැ. ඉපදී දින කිහිපයක් ගත වූ පසුු රෝගී තත්වයක් වැළදී අසරණ වූ දරුවෙකු පිළිබඳ සංවේදී පුවතක් මාතලේ … Continue reading හුරතල් වයසෙදිම වයසක පෙනුමක් ලැබුණු පුංචි දිල්හාරගේ සංවේදී කතාව – Video

දසුන් නිශාන් ගෙල වැලලාගත් ඡායාරූපයක් අන්තර්ජාලයට

නව පරපුරේ රංගන ශිල්පී දසුන් නිශාන් පසු ගිය දිනක පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ පිහිටි බෝඩිං කාමරයකදී සිය දිවි නසාගෙන තිබුණා ගෙල වැලදා ගැනීමේ පුවත අන්තර්ජාලය තුල මහත් ආන්දෝලානාත්මක පුවත් වුවා කළා කරුවන් සහ බහෝ පිරිසකගේ සහාභාගිත්වයෙන් දසුන් නිශාන්ගේ අවසන් කටයුතු ඊයේ දිනයේදී සිදුවුනා, ඒ අතර දසුන් තම බෝඩින් කාමරය තුල ගෙල වැලලාගෙන සිටි අයුරු දැක්වෙන ඡායාරූපක් … Continue reading දසුන් නිශාන් ගෙල වැලලාගත් ඡායාරූපයක් අන්තර්ජාලයට

වික්ටර් ගොඩක්ම කැමති මාව ඔඩොක්කුවෙ තියන් ගහන්න.

වික්ටර්ට දවසම වුනත් නවත්තන්නේ නැතුව ගහන්ඩ පුලුවන්. මුල් දවස්වල මමත් පුදුම වුනා, එයාට කොහෙන්ද මෙච්චර ශක්තියක් කියලා. එයා ගොඩක්ම කැමතී මාව ඔඩක්කුවෛ් තියාගෙන ගහන්ඩ. ගහන්ඩ පටන් ගත්තහම එයා වෙනම ලෝකෙක අතරමන් වෙනවා. මම නම් හිතන්නේ වික්ටර් වගේ කෙනෙකු මට ලැබුනු එක මගේ වාසනාවක් කියලා. ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ගහනවා, ගහනවා කියාගන, මියුසික් වීඩියෝවල ස්ත්‍රී නිමිත්ත පෙන්නගෙන … Continue reading වික්ටර් ගොඩක්ම කැමති මාව ඔඩොක්කුවෙ තියන් ගහන්න.

මිතුරා අමතක වූ සෙල්ෆි උන්මානය

සෙල්ෆි කියන්නේ අද ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වචනයක්. මේ සෙල්ෆි ඡායාරූප නිසා පසුගිය කාලය පුරාවටම සිදුවුණු ජීවිත හානි ගැනත් නිතර නිතර අහන්න දකින්න ලැබුණා. ඒ වගේ සිද්ධියක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ තමයි මිතුරන් පිරිස ඒකරාශී වී සිටියදී එක් සිසුවකු දියේ ගිලෙනු මෙම මිත්‍ර කාණ්ඩයට මග හැරී තිබෙන අතර එම ඡායාරූපයම මේ … Continue reading මිතුරා අමතක වූ සෙල්ෆි උන්මානය

වේයන්ගොඩ දුම්රිය ස්ථානය අසලදි 16 හැවිරිදි පාසල් සිසුවියක් දුම්රියට පැන සිය දිවි නසා ගනියි

වේයන්ගොඩ – හිින්දෙණිය දුම්රිය ස්ථානය අසළදී 16 හැවිරිදි සිසුවියක් දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා. මහනුවර සිට කොළඹ – කොටුව දක්වා ධාවනය වූ දුම්රියට පැන ඊයේ (27) මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ වේයන්ගොඩ – පුතුවන්බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක්. මෙම සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.