මියගිය තම දරුවාට පණදුන් මවගෙ සංවෙදී කදුළු කතාව

මියගිය තම දරුවාට පණදුන් මවගෙ සංවෙදී කදුළු කතාව සහිත වීඩියෝව පහලින් නරබන්න

ජීවත්වෙන්න තරම් ලොකු පිනක් කරලා තියෙන කොල්ලෙක් මෙන්න.

කුඩු වෙන්න හැප්පිලත් කරදරයක් නැතිව දිවි බේරා ගන්නා අපුරුව මෙන්න සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න

‘‘උඹලව පිටට දීලා බෑ“ වැඩිවියට පත්වූ දා සිට නරුම පියාගෙන් බේරෙන්නට දුක් වින්ද දියණියක කියන කතාව

සිය පියා තමන් වැඩිවියට පත්වූ දිනයේ සිට අයුතු යෝජනා කරමින් අතවර සිදුකරන බව පවසමින් බාලවයස්කාර පාසල් දැරියක් සිදුකළ පැමිණිල්ලකට අනුව නරුම පියෙකු අත්අඩංගුවට ගෙන තිබුණා සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න

ලුණුකුඩු භාවිතා කර ලස්සන වෙන්න පුළුවන් ස්වභාවික රහස් ක්‍රම 5ක් මෙන්න

අහාර පිසීමේදී නැතිවම බැරි ද්රාව්‍යක් ලෙස දියලුණු හදුන්වන්නට පුළුවන් , මෙම දියලුණු යොදාගනිමින් ලස්සන වෙන්න පුළුවන් කියුවොත් ඔබ පුදුමයට පත්වේවි සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න

ඔබ වැඩිපුරම බිය කුමකටද ? එය ඔබේ කේන්දර සටහනේ ලියවී තිඛෙනවා.

ඔබ මෙලොව වැඩිපුරම බිය කුමකටද ? එම ප්‍රශ්නයට පිළිතුරක් ලබා දීමට හදිසි නොවී, බිය යන්නෙන් ඇත්තටම අර්ථවත් වෙන්නේ කුමක්ද කියා අපි පළමුව සොයා බලමු සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න

පාළු ගෙදරකදී සෙල්ලම් බඩු කාමාතුරයෙකුගේ බිල්ලක් වුණු සොහාන් පුතුගේ මරණය ගැන පියා කියන කතාව – Video

“ඇඳුම් ඔක්කොම බ්ලේඩ් එකකින් කපලා”

“විනාඩි 20 ක් විතර දැඟලුවා කිව්වා”

පිරිමි දරුවෙකු දින ගණනාවක් රදවා තබා ගෙන අපයෝජනයට ලක් කිරීමෙන් අනතුරුව ඝාතනය කිරීමේ සෝචනීය පුවතක් ඇහැළියගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න .

ප්‍රයිවට් බස් රියදුරා දැමූ වෙට්ටුව නිසා ලංගම බස් රථයක් වවුනියාවේදී පෙරලී ගිය හැටි කැමරාවේ සටහන් වෙයි – Video

අපේ රටේ රියදුරන්ගේ අපරික්ෂාකාරී ධාවනය නිසා මසකට අහිමි වන ජීවිත ප්‍රමාණය මේ වෙද්දි බොහෝ ඉහළ ගොස් තිබෙනවා සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න

සංගා – මහේල මෙල්බන් ගුවන් තොටුපොළේදී හැමෝම පුදුම කරමින් කළ දේ

මෙල්බන් – කොළඹ ශ්‍රී ලංකන් සෘජු ගුවන් සේවාව පසුගිය 29 වැනිදා නිල වශයෙන් ආරම්භ වුණා සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න .

ලිංගිකව එකතුවුනේ නැති වුනත් ඔබ ගැබ්ගන්නට පුළුවන්.

මෙය කාන්තා ඔබට විශේෂයෙන්ම වැදගත් වේවි. ලිංගිකව එකතුවුනේ නැති වුනත් ගැබ්ගන්නට පුළුවන්. ලිංගිකව එකතුවීම යනුවෙන් අදහස් කරේ කාන්තා පිරිමි දෙපාර්ශවය අතර සිදුවෙන කායික සම්බන්ධතාවයයි සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න

මියයන්නට පෙර පැරණි මිතුරාව අවසන් වරට දුටු ගැහැණු චිම්පන්සියා කරපු දේ නිසා ලෝකයම මොහොතකට සංවේදීවූ හැටි -වීඩියෝ

මාමා නමින් හැඳින්වෙන ගැහුණු චිම්පන්සියෙක් පිළිබඳව සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

එම චිම්පන්සියා ජීවත් වී ඇත්තේ නෙදර්ලන්තයේ බර්ගර්ස් සත්වෝද්‍යානයේය සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න.