පළමු එක්වීමේදී සැලකිය යුතු වැදගත් කරුණු

මුලින්ම ඔබ සහකරු සහකාරිය සමග අනාගතය ගැන කතා කිරීමට මතක තබා ගන්නා . ඇය සමග අතීතය ගැන කතා කරන්න. අනාගත සැලසුම් ගැන කතා කරන්න.

වඩාත් වැදගත් වන ලිංගික කාරණාද කතා කරන්න.ඒසේම ඔබ ලිංගිකව ඒක්වීමට පෙර සැලකිය යුතු වැදගත් කරුණු රාශියක්ද අප සතුව ඇත

1.හොදින් පිරිසිදු වන්න- දවස පුරා මහන්සි වී ඇති නිසා හොදින් ස්නානය කර සැහැල්ලූ‍ වන්න.ඒය ඔබට තරමක අස්වැසිල්ලක් වනු ඇත

2.සෙමෙන් ඇයට ලං වන්න- ඒක වරම ලිංගිකව ඒක් නොවී සෙමෙන් සෙමෙන් විවිධ දේ කතා කරන අතරම ඇගේ වස්ත්රයන් ඒකින් ඒක ගලවන්න.

3.සිප ගන්න- ඇගේ ශරීරයම සිප ගන්න. කාන්තාවන් තොල්,ඛෙල්ල,නළල,ලිංගේන්ද්රය අවට ප්රදේශ සිප ගන්නවාට විශාල කැමැත්තක් දක්වයි.

4.ඇයව සිනහ ගස්සන්න- කිති කවමින්,විහිලූ‍ තහලූ‍ කරමින් ලිංගිකව ඒක්වීමේදි සිනහ ගස්සන්න.

5.හිමින් කරන්න- මුල් අවස්ථාවේදි හෙමින් ලිංගිකව ඒක්වන්න. සෙමෙන් සෙමන් වේගය වැඩිකරන්න.

6.මුල්ම ඒක්වීමේදි කන්‍යා පටලය බිදීම සිදුවන විට(කන්‍යා පටලය පිහිටා තිබුනොත්) ඇයට වේදනාවක් ගෙන ඒයි. ඒය ගැන තැකීමක් නොකරන ලෙස ඇයට පවසන්න. ඇය සිඹිමින් වේදනාව නොදැනීමට අරින්න.

7.විවිධ ඉරියව් වලින් ලිංගිකව ඒක්වන්න- ලොව සිටින හොදම පිරිමියා ඔබ බව පසක් වන්න හැකි සෑම ඉරියව්වකින්ම ඇය සුරාන්තයට ගෙන ඒන්න.

8. විවේක ගන්න- ඒක්වරක් සුරාන්තයට පත් වීමෙන් පසු විවේක ගන්න. නැවත සතුටු සාමිචියේ යෙදී ඒක්වරම නැවත ඇයට ඔඛේ ග්රණයට ගන්න.

ස්තුතියි ඔබට සුබ දවසක්

දසුන් නිශාන් ගෙල වැලලාගත් ඡායාරූපයක් අන්තර්ජාලයට

නව පරපුරේ රංගන ශිල්පී දසුන් නිශාන් පසු ගිය දිනක පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ පිහිටි බෝඩිං කාමරයකදී සිය දිවි නසාගෙන තිබුණා ගෙල වැලදා ගැනීමේ පුවත අන්තර්ජාලය තුල මහත් ආන්දෝලානාත්මක පුවත් වුවා

කළා කරුවන් සහ බහෝ පිරිසකගේ සහාභාගිත්වයෙන් දසුන් නිශාන්ගේ අවසන් කටයුතු ඊයේ දිනයේදී සිදුවුනා, ඒ අතර දසුන් තම බෝඩින් කාමරය තුල ගෙල වැලලාගෙන සිටි අයුරු දැක්වෙන ඡායාරූපක් මේ වනවිට ෆේස්බුක් වෙබ් අඩවියෙහි සැරිසරන බව අපට දැක ගන්න තිබුනා ෆේස්බුක් තුල පලවී තිබුණ එම චායාරූපය පහතින් නරබන්න

වික්ටර් ගොඩක්ම කැමති මාව ඔඩොක්කුවෙ තියන් ගහන්න.

වික්ටර්ට දවසම වුනත් නවත්තන්නේ නැතුව ගහන්ඩ පුලුවන්. මුල් දවස්වල මමත් පුදුම වුනා, එයාට කොහෙන්ද මෙච්චර ශක්තියක් කියලා. එයා ගොඩක්ම කැමතී මාව ඔඩක්කුවෛ් තියාගෙන ගහන්ඩ. ගහන්ඩ පටන් ගත්තහම එයා වෙනම ලෝකෙක අතරමන් වෙනවා. මම නම් හිතන්නේ වික්ටර් වගේ කෙනෙකු මට ලැබුනු එක මගේ වාසනාවක් කියලා.

ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ගහනවා, ගහනවා කියාගන, මියුසික් වීඩියෝවල ස්ත්‍රී නිමිත්ත පෙන්නගෙන දගලන මල්ලි කෙනෙක් මේ ඊයේ පෙරේදා “ප” පෙන්නගෙන දගලනවා මමත් දැක්කා. හැබැයි මම ඒ මියුසික් වීඩියෝව බැලුවේ හන්සමාලි ගේ නිමිත්ත පෙන්නයි කියලා හිතාගෙන, එත් එයා සොසේජස් මිරික, මිරික කෙසෙල් ගෙඩියක් විතරයි ලෙවකෑවේ. මාව හොඳටම ඩිසපොයින්ට් වුනා. ඊට පස්සෙයි මට තේරුනේ හන්සමාලිට මරිකන්ඩයි, ලෙවකන්ඩයි විතරයි දන්නේ රගපාන්ඩ දන්නේ නෑ කියන එක.

සංස්කෘතියට ගහන මල්ලිට කියන්ඩ තියන්නේ මෙච්චරයි, “ඔය සංස්කෘතියට ගහන එක පොඩ්ඩක් පැත්තකින් තියලා, පුලුවන්නම් මාව ඔඩොක්කුවේ තියාගෙන පැය කාලක් ගහල පෙන්නන්ඩ, ඔයා ඇත්තටම හොඳ ගැහිලි කාරයෙක් කියලා අන්න එතකොට මම පිලිගන්නම්, මම විතරක් නෙවෙයි රටම පිලිගනී” ඔයාට පුලුවන් මාව අතගාලා බලන්ඩ විතරයි, එත් ගහන්ඩ බෑ”. මොකද දන්නවාද ඔයා පොඩි එකෙක් තවම. ඔය පාර අයිනේ වැටිලා තියන ටින් බෙලෙක්ක වලට ගැහුවට ඔයා ගැහිලි කාරයෙක් වෙන්නේ නෑ මල්ලි. පුලුවන්නම් මං වගේ කෙ‍නෙකුට ගහලා පෙන්නන්ඩ. මීට වික්ටර්ගේ සිතාරය. සංකල්පනය එරින් ප්‍රනාන්දු

පෙම්වතා අතින් දූෂණය වූ බව කියූ පෙම්වතියගේ වෛද්‍ය පරික්ෂණයෙන් හෙළිවූ දේ

පෙම්වතා විසින් තමන්ව දුෂණය කල බවට බොරු පැමිණිල්ලක් කල තරුණියකට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බවට නොච්චියාගම පොලිසිය ප්‍රකාශ කරනවා .
මෙම තරුණිය පසුගියදා තම පෙම්වතා අතින් දුෂණය වූ බවට නොච්චියාගම පොලිසියට පැමිණිල්ලක් කර ඒ වූ අනුව ක්‍රියාත්මක පොලිසිය අදාළ පෙම්වතා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමන් එසේ නොකළ බවය.

පසුව පොලිසිය විසින් තරුණිය වයිද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත. එම පරීක්ෂණයට අනුව එවැන්නක් සිදුවී නොමැති බවට පොලිසිය තහවුරු කරගන ඇත .
පසුව පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීම් වලදී තරුණිය පවසා තිබෙන්නේ තම පෙම්වතා වෙනත් තරුණියක් සමග සම්බන්දයක් ඇති බව ආරංචි වූ බවයි . එම නිසා පෙම්වතා විවාහ කර ගැනීමේ අරමුණින් මෙසේ බොරු පැමිණිල්ලක් කල බවටයි .
පොලිසියේ දැඩි අවවාද මත එම තරුණයා අදාළ තරුනියව විවාහ කර ගැනීමට තීරණය කර තිබෙනවා .
එසේ වුවද ස්ත්‍රී දුෂණ කල බවට කල පැමිණිල්ල බොරු පැමිණිල්ලක් බැවින් මේ සම්බන්දව අදිකරණයට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා .

මිතුරා අමතක වූ සෙල්ෆි උන්මානය

සෙල්ෆි කියන්නේ අද ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වචනයක්. මේ සෙල්ෆි ඡායාරූප නිසා පසුගිය කාලය පුරාවටම සිදුවුණු ජීවිත හානි ගැනත් නිතර නිතර අහන්න දකින්න ලැබුණා. ඒ වගේ සිද්ධියක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ තමයි මිතුරන් පිරිස ඒකරාශී වී සිටියදී එක් සිසුවකු දියේ ගිලෙනු මෙම මිත්‍ර කාණ්ඩයට මග හැරී තිබෙන අතර එම ඡායාරූපයම මේ සම්බන්ධයෙන් සාක්ෂි සපයා තිබෙනවා.

විශ්වාස් ජී නම් මෙම මියගිය 17 හැවිරිදි සිසුවා බෙන්ග්ලාරු ජාතික පාසලේ අධ්‍යාපනය ලබන සිසුවෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පැය කිහිපයකින් පසුවයි දියේ ගිලී සිටි මෙම සිසුවාගේ සිරුර සෙයාගෙන තිබෙන්නේ. දිය නෑමෙන් පසුව අසල කෝවිලට ගිය සිසුන්ට විශ්වා අතුරුදහන් බව දැනෙන විට ඔහු දියේ ගිලී අවසන් ගමන් ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මොවුන් ලබාගත් සෙල්ෆි ඡායාරූප පිරික්සන අතරේ ඔහු දියේ ගිලී ඇති බව අනාවරණය කර ගෙන තිබුණා. මහාචාර්යවරයකු ඇතුළු සිසුන් 25ක් මෙම ගමනට සහභාගි වී තිබෙන අතර සිද්ධියෙන් කෝපයට පත් වැසියන් උද්ඝෝෂණ පවත්වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පෙම්වතිය පරුෂ වචනයෙන් බැන්නාට දුක සිතී 21 හැවිරිදි තරුණයෙකු ගෙල වැලලාගෙන අවසන් ගමන යයි

සිය පෙම්වතිය පරුෂ වචනයෙන් බැණ වැදුණා යැයි තරුණයෙක් පෙරේදා (25) රාත්‍රියේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක ඉහළ මාලයේ ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පින්දෙණිය පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල ඇතිමලේවැව තිස්සපුර වීරපිටිය උදාගම ගම්මානයේ පදිංචිව සිටි සංජීව කුමාර නැමැති 21 හැවිරිදි තරුණියෙකි.

මෙම තරුණයා සහ තවත් පිරිසක් මොණරාගල සිට කෑගල්ල පිණ්දෙනිය පොලිස් වසමේ අලුතින් ඉදිකෙරෙමින් පවතින මාර්ගයක කම්කරුවන් ලෙස සේවය කරමින් සිට ඇති අතර ඔවුන් පින්දෙණිය ප්‍රෙද්ශයේ තාවකාලික නිවසක පදිංචිව සිට මෙම මාර්ගයේ සිය රැකියාව සිදුකරමින් සිට ඇති බව පින්දෙණිය පොලීසිය කියයි.

තරුණයා දැනට රාගම ප්‍රදේශයේ තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර ,ඇය මීට දින කිහිපයක සිට තරුණයා සමග අමනාප වී තරුණයාට දුරකථනයෙන් පරුෂ වචනයෙන් බැන වැදීම නිසා තරුණයා සිත් තැවුලට පත්ව ඇත.

පෙරේදා රාත්‍රියේ මෙම තරුණයා සරමක් රැගෙන ගොස් අසල්වැසි ඉඩමක ඉදිකරමින් පවතික නිවසක දෙවැනි මහලේ කම්බියක ගෙල වැලලාගෙන මියගොස් තිබූ අතර තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහරෝහලේදී සිදු කෙරිණ.

වේයන්ගොඩ දුම්රිය ස්ථානය අසලදි 16 හැවිරිදි පාසල් සිසුවියක් දුම්රියට පැන සිය දිවි නසා ගනියි

වේයන්ගොඩ – හිින්දෙණිය දුම්රිය ස්ථානය අසළදී 16 හැවිරිදි සිසුවියක් දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා. මහනුවර සිට කොළඹ – කොටුව දක්වා ධාවනය වූ දුම්රියට පැන ඊයේ (27) මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ වේයන්ගොඩ – පුතුවන්බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක්.

මෙම සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

මැරුණට පස්සේ මොකද වුණේ..? දැන් ඉන්නේ කොහෙද..? ළඟම හිටපු යාළුවෝ මෙනවද කළේ..? – මෙන්න කවුරුත් නොහිතපු ඇත්ත කතාව

අපිට ලැබුණු වටිනා ජීවිතය රැකගන්නයි අපි උත්සහ කරන්න ඕනේ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙකු අපමණ දුක් විඳලා දරුවෙක් උස්මහත් කරන්නේ දවසක මේ වගේ දෙයක් දකින්නනම් නෙවෙයි. මේ විදිහට අපි කතා කරන්න හිතුවේ මේ දවස්වල මුහුණුපොත පුරාම වේදනාවෙන් කෑගසන හඬාවැලපෙන දසුන් නිශාන්ගේ සිද්ධිය නිසයි. මේ ජීවිතේට ලොකු වටිනාකමක් එකතුකරගන්න පුළුවන් ලිපියක්. ඒ නිසාම වෙබ් ගොසිප් පාඨකයින් වෙනුවෙන් අපි මේ විදිහට එම සටහන තබන්න හිතුවා.

පහුගිය කාලෙ සෑහෙන්න මැරුණනෙ. එල්ලිලා මැරුණා, කෝච්චියට බෙල්ල තියල මැරුණා, කැම්පස් එකේ තරුණියක් මැරුණා.
දැන් රංගන ශිල්පියෙක් මැරිලා ඉන්නවා.
ඉතින් කට්ටිය ලොකුවට බරටම දුක් වෙනව. වැලපෙනව අඬනව. කවි හදනව, කොඩි දානව, Photos දානව. පෝස්ට් දානව.. එකම සිද්ධිය.
මේ මනුස්සය මැරෙන්න හිතල තියෙන්නෙ තරුණියක් නිසා. ඇත්ත කතාව ඒකනෙ.
ගැහැණියක් කසාද බැඳල ඉද්දි තව කෙනෙක් එක්ක යන්න ඕන වෙලා පස්සෙ ඔහොම සිය දිවි නසා ගත්ත කියල තමයි හැමතැනම කියවෙන්නේ.
පොලිස් මරණ පරීක්ෂණ වාර්තාවෙත් ඒ විදිහට සඳහන් වෙනවා.
හරි ඒක බොරුවක් කියලා හිතමු.
දැන් අපේ කට්ටියගෙ අලුත්ම Trend එක තමයි මරුණ කෙනාට බොක්කෙන්ම කඳුලු සලන එක.
නිවන් සුව අත්වේවා කියල අඬනවා. අපිත් එක්ක හිටපු එල කොල්ලෙක් කියනව. සුපිරි චරිතයක් කියනව..
හැබැයි ඉන්නකන් දසුන් ගැන ජීවිතේට මතක් වුණේ නෑ. දසුන්ගේ ප්‍රශ්ණයක් ගැන හොයන්න එකෙක් හිටියෙත් නෑ.
දසුන්ට පණ දෙනවා කියා ගන්න එකෙක් හරි හිටිය නම් ඔහුට පිටට තට්ටුවක් දාල කියන්න තිබුන “පිස්සුද මචං.. ඔය ගෑණු අපිට වැඩක් නෑ.
අපි එකට කාල බීල හිටපු උන් එක පංති‍යේ එක පුටුවෙ එක ඩෙස් එකේ…. එකට බත් මුල කාපු එකාල අපි.
පිස්සු කෙලින්න එපා මචං.
මෙහෙම හිත හදන්න එක කොල්ලෙක් දසුන්ට හිටිය නම් අද මේ අවාසනාවන්ත ඉරණම දසුන්ට අත්වෙන්නේ නෑ.
ජීවත් වෙලා ඉන්න කාලෙ කවුරුත්ම දසුන්ට බොක්ක දීල නෑ.
හැබැයි මැරුණට පස්සෙ අම්මෝ ඉන්න යාලුවො ටික.
එකට හිටිපු උන්ලු. එකට ක්ලාස් ගියාලු. එකට කැරම් ගැහුවලු. පාරෙ හම්බුනාම කතා කරල යනවලු. සුපිරි චරිතයක්ලු. හැබැයි දසුන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න එකෙක් ඉඳල නෑ.
කියන්න තියෙන්නෙ පව් අහිංසක ජීවිතයක් නැති වුණා. කවුරුත් දසුන්ට හිටියෙ නෑ ඕක කරන්න එපා කියන්න.
ප්‍රශ්ණයක් කියන්න කෙනෙක් ඉඳලත් නෑ. හැම ප්‍රශ්නෙකටම උත්තර තියෙනව කොල්ලනේ කෙල්ලනේ.
කිසිම ප්‍රශ්නෙකදි උත්තර හොයන්න එපා ජීවිතේ නැති කරගෙන.
Depression !! මේක ලෙඩක්ලු.. පුදුම ලෙඩක්.. මානසික පිස්සෙක් කියන එක ඊට වඩා හොඳයි කියල තමයි කියන්නෙ.
ඔය එක මානසික පිස්සුවක් වත් එන්නෙ නෑ හරිහමන් ඔය බොක්ක දෙන්න කියාගෙන ඉන්න යාලුවො එකෙක් හරි හිටිය නම්…
හරි අපි හිතමු මැරෙන්නම ඕන කියල. ඇත්තටම මැරෙන්නම අවශ්‍යයි නම් මොනවද කරන්න ඕන? මම කියන්නම් කරන්න ඕන දේවල්..
පළමුව යන්න වකුගඩු රෝගීන් ඉන්න රෝහලකට. ගිහින් තමන්ගෙ රුධිර වර්ගයට ගැලපෙන රෝගියෙකුට ඔයාගෙ වකුගඩු දෙකෙන් 1ක් දෙන්න.
තමන් නිසා එක මනුස්සයෙක් ජීවත් වෙයි තව අවුරුදු 20ක් වත්.
අසරණ රෝගීන්. ඒ අය ජීවත් වෙන්න මොන තරම් තරගයක් දෙනවද.
දෙවනුව යන්න අක්ශි රෝග රෝහලකට. ඇස් දෙකම පේන්නෙ නැති පොඩි දක්ෂ කොල්ලො කෙල්ලො ඉන්නව.
පව් මේ ලෝකය දකින්න පිණ නැතුව ඉපදිලා.
එක ඇහැක් දෙන්න එවෙලෙම. ලොකු සතුටක් හිතට දැනෙයි.
දැන් තාම ඔයාට එක ඇහැක් තියෙනවනෙ.. ඔහොමම බස් එකකට නැගල යන්න පිළිස්සුනු රෝගීන් ඉන්න රෝහලකට.
ගිහින් ලස්සනට හිටපු ලස්සන කාන්තාවකට හෝ පිරිමියෙකුට පිලිස්සීම නිසා ඇති වෙලා තියෙන මූනෙ ලස්සන ආයෙමත් අරන් දෙන්න පටක දන් දෙන්න ඔයාගේ ඇගේ නොපෙනන තැනකින්.
දැන් ඔහොමම යන්න ලේ බැංකුවට. ලේ පොයින්ට් 2ක් විතර දෙන්න.
රෝගීන් 4 දෙනෙක් ජීවත් වෙනව එක පොයින්ට් එකකින්. දැන් ඔයා කුසල් ගොඩක් කර ගත්ත.
දැන් ගිහින් හොඳට කල්පනා කරලා බලන්න කරගත්තු ගත්තු පිං ටික.
සමහර විට උඹට ලොකු සතුටක් දැනෙයි. මැරෙන්න හිටපු එකාට තව මේ වගේ සතුටු වෙන්න අවස්ථා හම්බෙයි කියල ජීවත් වෙන්න හිතෙන්නත් පුළුවන්.
මහණ වෙන්න හිතෙන්නත් පුළුවන්. දැක්කද පවට පින පල දීල වාසනාව උදා වෙන විදිය.
ඒ නැතත් මැරෙන්නම ඕන නම් මැරිල යන්න අර කරපු පිං ටික හිතේ තියාගෙන.
එතකොට තමන්ට මල පෙරේත ආත්මයක් නැතුව අඩුම ගානෙ ටිකක් හොඳ උප්පත්තියක්වත් ලැබෙයි මේ කරගත්තු පිං බලෙන්..

ඇත්තටම දසුන් සහ මැරුණු අනික් අය මේ වෙද්දි කොහේ ඇත්ද?

දසුන් විතරක් නෙමෙයි අර කලින් ඉඳන් මැරුනු හැමෝම මේ වෙද්දි නිරයෙ දුක් විඳිනව.
එහෙම නැත්නම් පෙරේත ආත්මයක මලපෙරේතයෙක් වෙලා දුක් විඳිනව.
පිරිමියෙක් ගැහැණියකගේ ආශාවෙන් මැරිලා යන්නේ.
කෙලින්ම මරණින් පස්සෙ ඕපපාතිකව ඉපදෙන්නෙ අර ආසාවෙන් මැරිච්ච කෙනා ගාවමයි.
ඒත් කරපු පව්කාර කමට ඒ කෙනාට ලං වෙන්නවත් බැරි වෙන්න පුළුවන්..
සමහර විට මේ මලපෙරේතය ජීවත් වෙන්නෙ අර තරුණියගේ ඇ‍ඟෙන් පිට වෙන දාඩිය උරා බීල.
ඉතින් මේ විදියට අවුරුදු 100 ගාණක් එක එක ගැහැණුගාව ගාව ජීවත් වෙලා අවසානෙ ඒ ඉන්න කාලෙ කර ගත්තු පව් ගොඩට යන්නෙ නිරයට.
නිරයෙ ගිහින් අපායෙ ගිනිදැල් වලින් පීඩා විඳිමින් ජීවත් වෙනව. කොල්ලනේ කෙල්ලනේ.. පේනව නේද මහා පාප කර්ම කර ගත්තම ඒ මිනිස්සුන්ට වෙන දේවල්?
කිසිම විදියකට නිවන් යන්න බෑ. කවුරු මොන බෝඩ් ගැහුවත් නිවන් යන්නෙ නෑ. සමහරු කියයි බණ කියන්න ඕන නම් මහන වෙන්න කියලා.
රිදෙයි ගොඩක් කට්ටියට. හැබැයි මේක තමයි ඇත්ත.
මේ දේ තමයි ඇත්තටම වෙන්නෙ. උඹ දැකල තියේද අහයි. නෑ. හැබැයි මම බුදු බණ විශ්වාස කරනව.
කෙලින්ම බුදුහාමුරුදුවො කියල තියෙනවනෙ සියදිවි හානි කර ගත්තොත් වෙන්නෙ මොකක්ද කියල.
මේක කියවන ඔයා මැරෙන්න හිතන් ඉන්න කෙනෙක් නම්, කිසිම දවසක ඒ දේවල් කරන්න එපා.
කරන්න වැඩ ඕන තරම් තියෙනව සතුටින් ඉන්න නම්..
මේ ලිපිය ලියන්න හිතුවෙ ඔයා මැරෙන්න ඉන්න කෙනෙක් නම් ඒකෙන් මුදව ගන්න.
සමහරු නම් කියන්නෙ මැරෙන එකා මැරෙනවම ලු. නෑ මචං. උඹට වැරදිලා.
මැරෙන්න ඉන්න එකාට පණ දෙන්න යාලුවෙක් හිටිය නම් ජීවිතේට එක පාරක් හරි, ඒ කෙනා තමන්ගේ යාළුවට මැරෙන්න දෙන්නෙ නෑ.
එහෙම මැරෙන්න නොදී හිටපු උඹල උගෙ යාලුවො නෙමෙයි.
ප්‍රශ්ණය අපේ නොවන තෙක් අපි දාර්ශනිකයි තමා. ඉවසන්න. ඉවසල ඉවසල බැරිම තැන ඒත් ඉවසන්න.. වෙන මොකුත් නිසා නෙවෙයි.
අම්මගෙ කිරියි, තාත්තගෙ දාඩියයි ගැන හිතලා.
“භාග්‍යවතුන් වහන්ස, කෙනෙකුගෙ ජීවිතයෙන් බාගයක්ම තීරණය වෙන්නෙ ඇසුරු කරන මිත්‍රයන් මත නේද?”
“නැත ආනන්දය. ජීවිතයෙන් බාගයක් නෙමෙයි, සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නෙ ඇසුරු කරන මිත්‍රයන් මතයි”

ගණිකා නිවාසයක් වටලා දෙදෙනෙකු අත්අඩංගුවට

බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමණාකරු සහ ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලී පදනම මත ලබාගත් දෙමහල් නිවසක මෙම ගණිකා නිවස පවත්වාගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පරිගණක අලුත්වැඩියා කරන ස්ථානයක් ලෙසට මෙම ස්ථානය පවත්වාගෙන ගොස් තිබෙනවා.

තලංගම පොලිසියේ දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලැබුනු තොරතුරකට අනුව දීර්ඝ කාලයක් සිදු කළ විමර්ශණයෙන් අනතුරුවයි වැටලීම සිදුකර ඇත්තේ.

පොලිස් උපාය දුතයෙකු යොදවා වැටලීම සිදුකර ඇති අතර ඔහු සමග සිටි වයස අවුරුදු 33 ක කාන්තාවක් මෙහිදී අත්අඩංගුවට ගැනුනා.

වැටලීම සිදුවන අවස්ථාවේ නිවසින් පැන ගොස් සැගවී සිටි එම ස්ථානයේ කළමණාකරු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

සැකකරුවන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.