පැය 4න් සෙම් ගෙඩි සනීප කරන ලොවක් මවිතකළ විශ්මිත පානය මෙන්න

සෙම් ගෙඩි කියලා කියද්දීත් නිකන් අපේ උගුර රිදෙන තරම් මොකද මේක අපි හැමෝටම හැදෙන සාමාන්‍ය ලෙඩක්. නමුත් මේක හැදුනම කන්න වෙන කට්ටනම් අපි හැමෝම හොඳට දන්නවා. කොහොමද පැය 4ක් වගේ පුංචි කාලයකදී මේ ලෙඩේ හොදකරගන්න පුළුවන් එකට නියම ක්‍රමයක් තියනවා කියුවොත් ඔබ පුදුම වේවි

අපි අද කියලා දෙන්න යන්නේ ඒ වගේ ක්‍රමයක් ගැන මේක අපිට ගෙදරදීම හදාගන්න පුළුවන්.හදාගන්න විදිය සහිත සම්පූර්ණ විස්තරය දැනගන්න පහලින් වීඩියෝව නරබන්න

ඇඩම්ස්පීක් ගෞතම ශ්‍රී පාදස්ථානය ලෙස වෙනස්වෙයි රජයෙන්ම ලියාපදිංචි කරයි

ශ්‍රී පාදස්ථානය කිව්වම ලංකාවේ නොවෙයි ලොව පුරාම ඉතාමත් ප්‍රසිද්ධ ස්ථානයක් පිටරට අයනම් ඇඩම්ස්පීක් කිව්වම තමයි මේ උතුම් පුදබිම ගැන දන්නේ නමුත් මේ සියලුම නම් ඉවත්කර “ගෞතම ශ්‍රී පාදස්ථානය” ලෙස වෙනස්කිරීමට රජය වෙත ඉල්ලීමක් මේ වන විට කර ඇති බව සදහන්

වර්තමාන බෞද්ධ කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කරන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මේ සඳහා එකඟතාව පළකොට තිබෙන බව අපට දැනගන්නට ලැබුණා වැඩි විස්තර සහිත වීඩියෝව මෙන්න

ශිෂ්ණය වර්ධනය කරමින් යකඩයක් වගේ ශක්තිමත් කරන කෝමාරිකා

ශිෂ්ණය යකඩයක් වගේ ශක්තිමත් කරන්න කෝමාරිකා වලට පුළුවන් කියලා ඔබ දැන සිටියාද ? රූපලාවන්ය කටයුතු සදහා හා බෙහෙතක් ලෙසද යොදා ගන්නවා කියා අප දනිමු කෝමාරිකා ගෙදර තිබුනත් කෝමාරිකා වල නොදන්නා දේ මෙන්න. සම්පුර්ණ විස්තරය දැනගන්න පහල වීඩියෝව නරබන්න

 

 

මීට පස්සේ ෆෝන් වලින් අසභ්‍ය වීඩියෝ බැලුවොත් වෙන දේ මෙන්න

ස්මාර්ට් ජංගම දුරකතනවලින් අසබ්ය වෙබ් අඩවි වලට පිවිසීම මගින් ඔබගේ පවූද්ගලික තොරතුරු සොරකම් කිරීමේ හැකියාවක් ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා . මෙම තොරතුරු පවසන්නේ එංගලන්තයේ පිරිසක් විසිනි . ඔවුන් පවසන්නේ ලෝකයේ ලක්ෂ අටක පිරිසකගේ තොරතුරු සොරුන් අතට පත් විය හැකි බව පවසනවා . අදාළ පරීක්ශන වලට අනුව ඔවුන් පවසන්නේ සිකුරාදා දින වලදී වැඩිම පිරිසක් මෙම අසබ්ය චිත්‍රපට නරබන බවයි
වැඩිදුර විස්තරය දැනගන්න පහල වීඩියෝව නරබන්න

ඉතාමත් සුළු පිරිසක් පමණක් දන්නා පුදුම හිතෙන ජංගම දුරකථන උපක්‍රම 8 ක්

ඔබ දැන නොසිටි ස්මාර්ට්ෆෝන් උපක්‍රම 8ක් අද දවසේ අපි ඔබට ගෙන එන්න තමයි මේ සුදානම් වෙන්නෙ.

වේගයෙන් චාජ් කරගන්නෙ මෙහෙමයි
ඔබේ දුරකථනයේ බැටරිය ඉතා අඩු අගයක තියෙද්දි ඔබට එය ඉක්මනින් චාජ් කරගන්නට අවශ්‍ය නම් Airplane Mode on කරලා චාජ් වෙන්න ඉඩ හරින්න. තකොට එය සාමාන්‍ය මට්ටමට වඩා වේගයෙන් චාජ් වෙන ආකාරය ඔබට දැක ගන්නට පුළුවන් වේවි.ඒ වගේම කළු පැහැති Wallpaper එකක් භාවිතා කිරීම හෝ දුරකථන තිරය වසා දමා චාර්ජ් කිරීම මේ සඳහා තවත් ක්‍රම වෙනවා.

ටයිප් කරපු දෙයක් ඉක්මණින් මකා දමන හැටි
ඔබට තිබෙන්නේ iphone එකක් හෝ ipad එකක් නම් ඔබ කිසිවක් ටයිප් කලාට පසු එය මකා දමන්නට අවශ්‍ය වූ විට කළ යුත්තේ දුරකථනය මඳක් දෙපසට සෙලවීමයි. ඉන්පසු Undo බොත්තම ක්ලික් කරන්න.

ඇප් වලින් එන වෙළඳ දැන්වීම් නවත්වා දමන හැටි
නොමිලේ ලබාදෙන ඇප්ස්වල නිතරම තිරය මතට පැමිණෙන වෙළඳ දැන්වීම් දකින්නට ලැබෙනවා. මේවා නිසා ලැබෙන අත්දැකීම අවුල් සහගත නිසා වගේම මුදල් ගෙවා එහි වෙළෙඳ දැන්වීම් නොමැති ඇප් වර්ශන් එකත් අවශ්‍ය නැත්නම් කරන්නට ඕනේ airplane mode mode එක on කරලා app එක භාවිතා කිරීමයි. එවිට කිසිදු වෙළද දැන්වීමකින් දිස්වන එකක් නැහැ.

ඉන්ටර්නෙට් නැති වෙලාවක බලන්න වෙබ් අඩවියක් සේව් කරගන්නා හැටි
ඔබට හැම විටම අන්තර්ජාල පහසුකම් නැත්නම් බස් එකේදි කියවන්න හොඳ ලිපියක් අහු වුණොත් එය Save කර ගන්නට නම් Chrome වෙබ් බ්‍රවුසරයේ දකුණු පස ඉහළ ඇති තිත් තුනක් වැනි අයිකනය මත ක්ලික් කරලා ලැබෙන මෙනුවෙන් Download icon එක click කරන්න. එවිට ඔබ දැනට සිටින වෙබ් පිටුව සුරැකෙන අතර පසු අවස්ථාවක එම වෙබ් ලිපිනයට යාමෙන් එය අන්තර්ජාලය රහිතවම ඔබට බලන්නට පුළුවන්.

නින්ද ගියාම සින්දු ඉබේම Off කරගන්න
සින්දු අහන අතරතුර දුරකථනයේ තිබෙන ක්ලොක් ඇප් එකේ ටයිමරය වෙත ගියාම ඇතැම් දුරකථනවල දෙන ලද කාලයකට පසු වාදනය වන සංගීතය නවතා දමන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම බොහෝ දුරකථන වල සින්දු අහන ඇප් එකේම Settings හරහා මෙය කරගන්නට පුළුවන්.

පරිගණකයේ මවුස් එක Phone එකෙන් පාලනය කරන්න
ඔබේ පරිගණකය සහ දුරකථනය එකම වයිෆයි ජාලයකට සම්බන්ධ වී තිබෙනවා නම් හෝ Bluetooth හරහා සම්බන්ධ වී එහි Mouse එක සහ Keyboard එක පාලනය කරන්නට අවශ්‍ය නම් ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් තිබෙන ඔබ කළ යුත්තේ Wifi Mouse කියන ඇප් එක ඉන්ස්ටෝල් කර ගැනීමයි. ඔබට තිබෙන්නේ iphone එකක් නම් Air Mouse ඇප් එක පාවිච්චි කරන්න පුළුවන්.

ෆෝන් එක ලඹයක් විධියට පාවිච්චි කරන හැටි
විවිධ මතුපිටවල හෝ බිත්තිවල තිබෙන හැඩයන් සොයාගන්නට භාවිතා කරන ලඹය ඔබේ දුරකථනයෙන් පාවිච්චි කරන්නට පුළුවන් බව ඔබ දැන සිටියාද? Bubble level ඇප් එක දාගත්තා නම් වැඩේ හරි.

ඔබ අහන සින්දුවේ නම හොයාගන්න හැටි
බස් එකේ හෝ ටීවී එකේ යන සින්දුවක් මොකක්ද කියලා ඔබට හරියටම හිතාගන්න බැරි නම් Playstore එකෙන් Soundcloud app එක install කරගන්න. එහි තිබෙන විශාල බොත්තම ඔබපු ගමන් තත්පර කිහිපයක් ඇතුලත ඔබට ඇසෙන සින්දුවේ නම, එහි වචන මෙන්ම එය බාගත කරගන්නට වෙබ් අඩවියක් ද සොයා දෙන්නටත් එයට පුළුවන්.

ඉතින් මේ දේවල් වලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්!

පිටපත | තඹරු විජේසේකර

ඔබේ කන්‍යාපටලය ගැන මේ දේවල් දන්නවාද (කාන්තාවන්ට පමණයි).

මංගල යහනේ දී පිරිමින් ඉල්ලා සිටින කාන්තාවගේ පාරිශුද්ධත්වය තහවුරු කරන කන්‍යාභාවයට 21 වැනි සියවසේදීත් විශාල වටිනාකමක තිබෙන බව සදහන් වෙනවා . අතීතයේ පටන්ම කාන්තාවකගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීම සහ එය තිබිම හෝ නොතිබිම මත පවුල තුළ, සමාජය තුළ කාන්තාවට වටිනාකමක් හිමිවිය.මේ ගැන සම්පූර්ණ විස්තරය පහලින් තියෙන වීඩියෝවෙන් බලන්න..

 

එක දිගට නොනවත්වා දෙවතාවක් ලිංගිකව එකතු උනොත් වෙන දේ මෙන්න

එකදිගට දෙවතාවක් ලිංගිකව එකතු වුනොත් වෙන දේ ගැන ඔබ දැනුවත්ද.එසේ කළහොත් වෙන දේ මෙන්න , ඔබත් මේවා දැනගන ඉන්න එක හොදයි .උතුරු මිඞ්ල්සෙක්ස් රෝහලේ වෛද්යරුන් පිරිසක් විසින් මෑතකදී සිදුකරනු ලැබූ පර්යේෂණයක ප‍්‍රතිපල පිළිබඳවයි අපි ඔබව දැනුවත් කරන්නේ.පිරිමින්ගේ සරු බාවය තෙගුණ වෙනවලු .මේ ගැන සම්පූර්ණ විස්තරය පහලින් තියෙන වීඩියෝවෙන් බලන්න..

පළමු එක්වීමේදී සැලකිය යුතු වැදගත් කරුණු

මුලින්ම ඔබ සහකරු සහකාරිය සමග අනාගතය ගැන කතා කිරීමට මතක තබා ගන්නා . ඇය සමග අතීතය ගැන කතා කරන්න. අනාගත සැලසුම් ගැන කතා කරන්න.

වඩාත් වැදගත් වන ලිංගික කාරණාද කතා කරන්න.ඒසේම ඔබ ලිංගිකව ඒක්වීමට පෙර සැලකිය යුතු වැදගත් කරුණු රාශියක්ද අප සතුව ඇත

1.හොදින් පිරිසිදු වන්න- දවස පුරා මහන්සි වී ඇති නිසා හොදින් ස්නානය කර සැහැල්ලූ‍ වන්න.ඒය ඔබට තරමක අස්වැසිල්ලක් වනු ඇත

2.සෙමෙන් ඇයට ලං වන්න- ඒක වරම ලිංගිකව ඒක් නොවී සෙමෙන් සෙමෙන් විවිධ දේ කතා කරන අතරම ඇගේ වස්ත්රයන් ඒකින් ඒක ගලවන්න.

3.සිප ගන්න- ඇගේ ශරීරයම සිප ගන්න. කාන්තාවන් තොල්,ඛෙල්ල,නළල,ලිංගේන්ද්රය අවට ප්රදේශ සිප ගන්නවාට විශාල කැමැත්තක් දක්වයි.

4.ඇයව සිනහ ගස්සන්න- කිති කවමින්,විහිලූ‍ තහලූ‍ කරමින් ලිංගිකව ඒක්වීමේදි සිනහ ගස්සන්න.

5.හිමින් කරන්න- මුල් අවස්ථාවේදි හෙමින් ලිංගිකව ඒක්වන්න. සෙමෙන් සෙමන් වේගය වැඩිකරන්න.

6.මුල්ම ඒක්වීමේදි කන්‍යා පටලය බිදීම සිදුවන විට(කන්‍යා පටලය පිහිටා තිබුනොත්) ඇයට වේදනාවක් ගෙන ඒයි. ඒය ගැන තැකීමක් නොකරන ලෙස ඇයට පවසන්න. ඇය සිඹිමින් වේදනාව නොදැනීමට අරින්න.

7.විවිධ ඉරියව් වලින් ලිංගිකව ඒක්වන්න- ලොව සිටින හොදම පිරිමියා ඔබ බව පසක් වන්න හැකි සෑම ඉරියව්වකින්ම ඇය සුරාන්තයට ගෙන ඒන්න.

8. විවේක ගන්න- ඒක්වරක් සුරාන්තයට පත් වීමෙන් පසු විවේක ගන්න. නැවත සතුටු සාමිචියේ යෙදී ඒක්වරම නැවත ඇයට ඔඛේ ග්රණයට ගන්න.

ස්තුතියි ඔබට සුබ දවසක්