අවරුදු 40හේ ඇන්ටි කෙනෙක් එක්ක යහන්ගත වුණ පස්යාලේ අවරුදු 22කේ කොල්ලෙක්ට හිතාගන්න බැරි වෙලාවක වුනදේ

වැරදි වැඩ කරන්න ගියොත් කවද හැරී ඒ දේවල් විඳවන්න වෙනවා. අද අපි මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක් මේක සිද්ධ වෙලා තියෙන්න පස්යාල ප්‍රදේශයේ. තමන්ගේ වයස මෙන් දෙගුණයක් වයසැති කාන්තාවක් සමඟ යහන්ගත වූ තරුණයෙක්ට නොහිතපු වෙලාවක මුහුණදෙන්න වුණා සිද්ධියක් ගැනයි මේ පුවත

අහුවෙන්නේ නෑ කියලා හිතාගෙන දැන දැන වැරදි කරන කාට කාටත් මේවා හොඳ පාඩම් මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව

තමන් ලෝකෙට බිහිකරපු අම්ම සමුගෙන යන දවසේ ඇයගේ තනි රැක්ක බුද්ධ පුත්‍රයෙක්

අපි හැමෝම තමන්ගේ අම්මට ගොඩක් ආදරෙයි තමන් මේ ලෝකෙට බිහි කරලා ඒ දරුවා ලොකු මහත් කරලා ශාෂණ වෙනුවෙන් පුජා කල මවක් අවසන් ගමන් යන දවසේ බුද්ධ පුත්‍රයෙක් ඇයගේ තනි රකින්න ලඟට වෙලා හිටිය සංවේදී පුවතක් ගැන අපට අසන්නට ලැබුණා

හැමෝගෙම නෙතක කඳුලක් එක්කල එම සංවේදී අස්ථාවේ ලබාගත් ඡායාරුප සහ වැඩි විස්තර සහිත වීඩියෝව මෙන්න ඔයාලත් බලන්නකෝ

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සිසුවා රග්බි පුහුණුවීම් අතරතුර මියගිය හේතුව මෙන්න – Photos

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති රග්බි  පුහුණුවීම් අතරතුර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබු 18 හැවිරිදි සිසුවාගේ මරණයට හේතුව හෙළිවී තිබෙනවා.මෙම සිසුවා සිය කණ්ඩායම සමග පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති රග්බි පුහුණුවකදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබෙන්නේ.ඔහුගේ මරණයට හේතුව පුහුණුවීම්වලදී අධික ලෙස වෙහෙසවීමෙන් බවයි වාර්තාවන්නේ.ඔහුගේ හදිසි මරණය පිළිබඳව මුහුණු පොත හරහා ශෝකය පළ කර තිබෙනවා. එම සටහන පහතින්

හුරතල් වයසෙදිම වයසක පෙනුමක් ලැබුණු පුංචි දිල්හාරගේ සංවේදී කතාව – Video

“මං කන්න ආසයි මිදි,දොඩං පළතුරු”

“ඉපදෙනකොටත් හොඳට හිටියා ළමයා”

“සතියක් හොඳට හිටියොත් සතියක් අසනීප වෙනවා”

මේ ලෝකේ ජීවත් වන සෑම කෙනෙක්ම ආසයි කතා කරන්න සතුටින් ඉන්න.නමුත් දෛවයේ සරදමක් විදියට ඒ වගේ සතුටින් ජීවිතය ගෙවන්න ඇතැම් අයට හැකි වෙන්නේ නැහැ.

ඉපදී දින කිහිපයක් ගත වූ පසුු රෝගී තත්වයක් වැළදී අසරණ වූ දරුවෙකු පිළිබඳ සංවේදී පුවතක් මාතලේ ගලේවල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මාතලේ ගලේවල දඬුමැදිරුප්ප දේවහූව ප්‍රදේශයේ සුරංග තිලකරත්නට හා රූපවතීට වනසිංහට කුළුදුලේ ලැබුණු දරුසම්පත පුංචි දියණියක්.

පිරිමි දරුවක් බලාපොරොත්තු වුණු මේ යුවළට ඒ අපේක්ෂාව සපල වුණේ මීට වසර 4 මාරකට පෙරයි.

දඹුල්ල මූලික රෝහලේදී මෙලොව එළිය දුටු පුංචි කිරිකැටියා වඩාගෙන ගෙදර එන්න අම්මටයි තාත්තටයි වාසනාව තිබුනේ නැහැ. ඒකට හේතුව වුනේ ඉපදී දින කිහිපයක් යද්දි දරුවා රෝගි තත්වයකින් පෙළෙන බවට වෛද්‍යවරුන් හඳුනාගෙන තිබීමයි.

පසුව දරුවා කොළඹ ළමා රෝහලට මාරු කෙරුණු අතර ඔහු එහිදී කලයක්ම ජීවත් වුණේ වීදුරු පෙට්ටියක් තුළයි.

ඉපදී මාස කිහිපයකට පසුව පුංචි දිස්හාරව ගෙදර එක්කන් එන්න ලැබුණේනම් පුංචි සුරතල් පැටියෙක් හැටියටනම් නොවේ.ඒ දිල්හාරට වැළදුණු රෝගය නිසා.

දිල්හාරගේ අම්මයි තාත්තයි දහසක් බලාපොරොත්තුත් හිතේ දරාගෙන ඇස්වල කඳුළු පුරවගෙන විකෘති වූ දරුවෙක් ගෙදර එක්කර ගෙන එනවා.

ලෝකයේ ඉතාම කලාතුරකින් සිදුවන පුංචි දරුවෙකුට වැඩිහිටියෙකුගේ පෙනුම එන මෙම රෝගී තත්වය සුවපත් කරන්න පුලුවන් වුණත් ඒකට දුප්පත්කම මෙයාලට හරස් වෙලා.

දැනට දිල්හාරගේ වයස අවුරුදු 4 මාරක්, සමාජයට පාසලට මේ පුංචි දරුවා මුහුණ දෙන්නේ කොහොමද.. ?.දිල්හාරගේ අම්මයි තාත්තයි රෑ දවල් කල්පනාකරමින් හූල්ලන එකම ප්‍රශ්නය මෙයයි.

 

පෙම්වතිය පරුෂ වචනයෙන් බැන්නාට දුක සිතී 21 හැවිරිදි තරුණයෙකු ගෙල වැලලාගෙන අවසන් ගමන යයි

සිය පෙම්වතිය පරුෂ වචනයෙන් බැණ වැදුණා යැයි තරුණයෙක් පෙරේදා (25) රාත්‍රියේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක ඉහළ මාලයේ ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පින්දෙණිය පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල ඇතිමලේවැව තිස්සපුර වීරපිටිය උදාගම ගම්මානයේ පදිංචිව සිටි සංජීව කුමාර නැමැති 21 හැවිරිදි තරුණියෙකි.

මෙම තරුණයා සහ තවත් පිරිසක් මොණරාගල සිට කෑගල්ල පිණ්දෙනිය පොලිස් වසමේ අලුතින් ඉදිකෙරෙමින් පවතින මාර්ගයක කම්කරුවන් ලෙස සේවය කරමින් සිට ඇති අතර ඔවුන් පින්දෙණිය ප්‍රෙද්ශයේ තාවකාලික නිවසක පදිංචිව සිට මෙම මාර්ගයේ සිය රැකියාව සිදුකරමින් සිට ඇති බව පින්දෙණිය පොලීසිය කියයි.

තරුණයා දැනට රාගම ප්‍රදේශයේ තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර ,ඇය මීට දින කිහිපයක සිට තරුණයා සමග අමනාප වී තරුණයාට දුරකථනයෙන් පරුෂ වචනයෙන් බැන වැදීම නිසා තරුණයා සිත් තැවුලට පත්ව ඇත.

පෙරේදා රාත්‍රියේ මෙම තරුණයා සරමක් රැගෙන ගොස් අසල්වැසි ඉඩමක ඉදිකරමින් පවතික නිවසක දෙවැනි මහලේ කම්බියක ගෙල වැලලාගෙන මියගොස් තිබූ අතර තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහරෝහලේදී සිදු කෙරිණ.