ඔබේ කන්‍යාපටලය ගැන මේ දේවල් දන්නවාද (කාන්තාවන්ට පමණයි).

මංගල යහනේ දී පිරිමින් ඉල්ලා සිටින කාන්තාවගේ පාරිශුද්ධත්වය තහවුරු කරන කන්‍යාභාවයට 21 වැනි සියවසේදීත් විශාල වටිනාකමක තිබෙන බව සදහන් වෙනවා . අතීතයේ පටන්ම කාන්තාවකගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීම සහ එය තිබිම හෝ නොතිබිම මත පවුල තුළ, සමාජය තුළ කාන්තාවට වටිනාකමක් හිමිවිය.මේ ගැන සම්පූර්ණ විස්තරය පහලින් තියෙන වීඩියෝවෙන් බලන්න..

 

හුරතල් වයසෙදිම වයසක පෙනුමක් ලැබුණු පුංචි දිල්හාරගේ සංවේදී කතාව – Video

“මං කන්න ආසයි මිදි,දොඩං පළතුරු”

“ඉපදෙනකොටත් හොඳට හිටියා ළමයා”

“සතියක් හොඳට හිටියොත් සතියක් අසනීප වෙනවා”

මේ ලෝකේ ජීවත් වන සෑම කෙනෙක්ම ආසයි කතා කරන්න සතුටින් ඉන්න.නමුත් දෛවයේ සරදමක් විදියට ඒ වගේ සතුටින් ජීවිතය ගෙවන්න ඇතැම් අයට හැකි වෙන්නේ නැහැ.

ඉපදී දින කිහිපයක් ගත වූ පසුු රෝගී තත්වයක් වැළදී අසරණ වූ දරුවෙකු පිළිබඳ සංවේදී පුවතක් මාතලේ ගලේවල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මාතලේ ගලේවල දඬුමැදිරුප්ප දේවහූව ප්‍රදේශයේ සුරංග තිලකරත්නට හා රූපවතීට වනසිංහට කුළුදුලේ ලැබුණු දරුසම්පත පුංචි දියණියක්.

පිරිමි දරුවක් බලාපොරොත්තු වුණු මේ යුවළට ඒ අපේක්ෂාව සපල වුණේ මීට වසර 4 මාරකට පෙරයි.

දඹුල්ල මූලික රෝහලේදී මෙලොව එළිය දුටු පුංචි කිරිකැටියා වඩාගෙන ගෙදර එන්න අම්මටයි තාත්තටයි වාසනාව තිබුනේ නැහැ. ඒකට හේතුව වුනේ ඉපදී දින කිහිපයක් යද්දි දරුවා රෝගි තත්වයකින් පෙළෙන බවට වෛද්‍යවරුන් හඳුනාගෙන තිබීමයි.

පසුව දරුවා කොළඹ ළමා රෝහලට මාරු කෙරුණු අතර ඔහු එහිදී කලයක්ම ජීවත් වුණේ වීදුරු පෙට්ටියක් තුළයි.

ඉපදී මාස කිහිපයකට පසුව පුංචි දිස්හාරව ගෙදර එක්කන් එන්න ලැබුණේනම් පුංචි සුරතල් පැටියෙක් හැටියටනම් නොවේ.ඒ දිල්හාරට වැළදුණු රෝගය නිසා.

දිල්හාරගේ අම්මයි තාත්තයි දහසක් බලාපොරොත්තුත් හිතේ දරාගෙන ඇස්වල කඳුළු පුරවගෙන විකෘති වූ දරුවෙක් ගෙදර එක්කර ගෙන එනවා.

ලෝකයේ ඉතාම කලාතුරකින් සිදුවන පුංචි දරුවෙකුට වැඩිහිටියෙකුගේ පෙනුම එන මෙම රෝගී තත්වය සුවපත් කරන්න පුලුවන් වුණත් ඒකට දුප්පත්කම මෙයාලට හරස් වෙලා.

දැනට දිල්හාරගේ වයස අවුරුදු 4 මාරක්, සමාජයට පාසලට මේ පුංචි දරුවා මුහුණ දෙන්නේ කොහොමද.. ?.දිල්හාරගේ අම්මයි තාත්තයි රෑ දවල් කල්පනාකරමින් හූල්ලන එකම ප්‍රශ්නය මෙයයි.

 

නංගිට රස කැවිළි දීලා 12 ස් හැවිරිදි අයියා නංගිව දූෂණය කරලා

 

වයස අවුරුදු 4ක දැරියක්ව දුෂණය කල 12 හැවිරිදි සොහොයුරෙකු ගැන විදෙස් මාද්‍ය ප්‍රකාෂ කරනවා.

මෙම සිදුවීම වාර්තා වෙන්නේ එංගලන්තයෙන් , අදාළ කුඩා දැරිය හඩා වැලපෙමින් සිටියදී මව විසින් කල විමසීමකදී මේ බව අනාවරණය වී තිබෙනවා .
එහිදී හෙළිවී ඇත්තේ අදාළ 12 හැවිරිදි අයගේ වැඩිමහල් සොහොයුරා විසින් ඇයව දුෂණය කල ඇති බවටයි .

අදාළ හොහොයුරා අදාළ කාන්තාවගේ පළමු විවාහයේ දරුවකු බවටයි අනාවරණය වී ඇත්තේ , පසුව දොළොස් හැවිරිදි දරුවා විසින් එය දෙමාපියන්ට නොපවසන ලෙස තම සොහොයුරියට පවසා තිබෙනවා.

ඒ සදහා 12 හැවිරිදි දරුවා විසින් කුඩා දැරියට රස කැවිලි ලබා දී ඇති බවයි අනාවරණය වන්නේ .
කෙසේ වෙතත් කුඩා දැරිය මිනිත්තු 45 කට ආසන්න කාලයක් හදා වැලපෙමින් සිටි නිසා මේ පිලිබදව මවට සැක සිතී තිබෙනවා ඒ අනුව මව විසින් කල ප්‍රශ්න කිරීම් වලදී තම සොහොයුරා තමන්ව දුෂණය කල බවට ඇගෙන් අනාවරණය වී තිබුනා .

පසුව මව විසින් මේ පිලිබදව අදිකරණය හමුවේ හෙළිදරවු කිරීමත් සමග අනෙක් දරුවා එය මුලින්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා .
පසුව පොලිසිය විසින් කල විමර්ශන වලින් පසුව එම දොළොස් හැවිරිදි දරුවා විසින් සියල්ල පිළිගෙන ඇති බවද සදහන් , ඒ අනුව අදාළ කරුණ විබාග කල එරට අදිකරණය විසින් ලබා දී තිබෙන දඩුවම වන්නේ වසර දෙකක් පරිවාස බාරයට පත් කිරීමයි . මෙම දඩුවම මොහු හට ප්‍රමාණවත්ද ? ඔබ සිතන්නේ කුමක්ද ඔබගේ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්න එපා
ඔබට සුබ දවසක්

 

 

 

දසුන් නිශාන් ගෙල වැලලාගත් ඡායාරූපයක් අන්තර්ජාලයට

නව පරපුරේ රංගන ශිල්පී දසුන් නිශාන් පසු ගිය දිනක පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ පිහිටි බෝඩිං කාමරයකදී සිය දිවි නසාගෙන තිබුණා ගෙල වැලදා ගැනීමේ පුවත අන්තර්ජාලය තුල මහත් ආන්දෝලානාත්මක පුවත් වුවා

කළා කරුවන් සහ බහෝ පිරිසකගේ සහාභාගිත්වයෙන් දසුන් නිශාන්ගේ අවසන් කටයුතු ඊයේ දිනයේදී සිදුවුනා, ඒ අතර දසුන් තම බෝඩින් කාමරය තුල ගෙල වැලලාගෙන සිටි අයුරු දැක්වෙන ඡායාරූපක් මේ වනවිට ෆේස්බුක් වෙබ් අඩවියෙහි සැරිසරන බව අපට දැක ගන්න තිබුනා ෆේස්බුක් තුල පලවී තිබුණ එම චායාරූපය පහතින් නරබන්න

පෙම්වතිය පරුෂ වචනයෙන් බැන්නාට දුක සිතී 21 හැවිරිදි තරුණයෙකු ගෙල වැලලාගෙන අවසන් ගමන යයි

සිය පෙම්වතිය පරුෂ වචනයෙන් බැණ වැදුණා යැයි තරුණයෙක් පෙරේදා (25) රාත්‍රියේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක ඉහළ මාලයේ ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පින්දෙණිය පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල ඇතිමලේවැව තිස්සපුර වීරපිටිය උදාගම ගම්මානයේ පදිංචිව සිටි සංජීව කුමාර නැමැති 21 හැවිරිදි තරුණියෙකි.

මෙම තරුණයා සහ තවත් පිරිසක් මොණරාගල සිට කෑගල්ල පිණ්දෙනිය පොලිස් වසමේ අලුතින් ඉදිකෙරෙමින් පවතින මාර්ගයක කම්කරුවන් ලෙස සේවය කරමින් සිට ඇති අතර ඔවුන් පින්දෙණිය ප්‍රෙද්ශයේ තාවකාලික නිවසක පදිංචිව සිට මෙම මාර්ගයේ සිය රැකියාව සිදුකරමින් සිට ඇති බව පින්දෙණිය පොලීසිය කියයි.

තරුණයා දැනට රාගම ප්‍රදේශයේ තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර ,ඇය මීට දින කිහිපයක සිට තරුණයා සමග අමනාප වී තරුණයාට දුරකථනයෙන් පරුෂ වචනයෙන් බැන වැදීම නිසා තරුණයා සිත් තැවුලට පත්ව ඇත.

පෙරේදා රාත්‍රියේ මෙම තරුණයා සරමක් රැගෙන ගොස් අසල්වැසි ඉඩමක ඉදිකරමින් පවතික නිවසක දෙවැනි මහලේ කම්බියක ගෙල වැලලාගෙන මියගොස් තිබූ අතර තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහරෝහලේදී සිදු කෙරිණ.

වේයන්ගොඩ දුම්රිය ස්ථානය අසලදි 16 හැවිරිදි පාසල් සිසුවියක් දුම්රියට පැන සිය දිවි නසා ගනියි

වේයන්ගොඩ – හිින්දෙණිය දුම්රිය ස්ථානය අසළදී 16 හැවිරිදි සිසුවියක් දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා. මහනුවර සිට කොළඹ – කොටුව දක්වා ධාවනය වූ දුම්රියට පැන ඊයේ (27) මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ වේයන්ගොඩ – පුතුවන්බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක්.

මෙම සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.