ජීවත්වෙන්න තරම් ලොකු පිනක් කරලා තියෙන කොල්ලෙක් මෙන්න.

කුඩු වෙන්න හැප්පිලත් කරදරයක් නැතිව දිවි බේරා ගන්නා අපුරුව මෙන්න සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න

ප්‍රයිවට් බස් රියදුරා දැමූ වෙට්ටුව නිසා ලංගම බස් රථයක් වවුනියාවේදී පෙරලී ගිය හැටි කැමරාවේ සටහන් වෙයි – Video

අපේ රටේ රියදුරන්ගේ අපරික්ෂාකාරී ධාවනය නිසා මසකට අහිමි වන ජීවිත ප්‍රමාණය මේ වෙද්දි බොහෝ ඉහළ ගොස් තිබෙනවා සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න

වැස්සෙ සෙල්ලම් කරපු පුංචි පුතුට පාත් වූ මහා හෙනය මවගෙ කැමරාවෙ සටහන් උන හැටි

වැස්සෙ සෙල්ලම් කරපු පුංචි පුතුට පාත් වූ මහා හෙනය මවගෙ කැමරාවෙ සටහන් උන හැටි, මෙම සිදුවීම වෙලා තිබුනේ ආජන්ටිනාවේ බලන්නකෝ සම්පුර්ණ වීඩියෝව පහලින් නරබන්න

වැදිලත් නෑ වද්දලත් නැහැ කියලා ගහගෙන දුවලා කුඩුපට්ටම් වෙච්ච හැටි.

වැදිලත් නෑ වද්දලත් නැහැ යනුවෙන් සදහන් වූ ත්‍රිවිල් රථයක් , නුවරඑලිය ග්‍රෙගරි වැව ආසන්නයේදී ඉකුත් 17 වෙනිදා සවස අනතුරට ලක්ව තිබුනා සම්පුර්න විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න

කොට්ටාවේ දී තරුණයෙක් බස් එකෙන් වැටිලා අනූ නවයෙන් බේරුන හැටි සංවේදී අය බලන්න එපා

කොට්ටාවේ ප්‍රදේශයේදී තරුණයෙක් බස් රථයක පා පුවරුවේ ගමන් කරමින් සිටියදී ඔහුව එම බස් රථයෙන් වැටිලා රෝදෙට අහු නොවී අනූ නවයෙන් බේරුන හැටි බලන්නකෝ වීඩියෝව පහතින් නරබන්න

කෝටි ගණනක් වටිනා තම වාහනය නවතා රෝගීන් ගෙනයාමට ඉදිරිපත්වූ ඔබට අපගේ උත්තමාචාරය

ඊයේ දිනයේදී මාද්‍ය හරහා විකාශය උන සිද්දියක් තමා කොට්ටාව ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුර. මෙම අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවක් මියගියා. මෙම අනතුර සිදුවුන් ආකාරය අසල තිබුණ වෙළඳසලක සවිකර තිබු CCTV කැමරාවේ සටහන් වී තිබුනා

මෙම අනතුර සිදුවුන් අවස්ථාවේ ඒ අසලට පැමිණි කෝටි ගණනක් වටිනා බෙන්ස් රථයක් ඉක්මනින් රෝගීන් ඉක්මනට රෝහලට ගෙනයාමට ඉදිරිපත් වුනා සුඛෝපබෝගී වාහන වලින් අනතුරු කරලා පැනලයන මේ කාලේ කෝටි ගණනක් වටිනා තම වාහනය නවතා රෝගීන් ගෙනයාමට ඉදිරිපත්වූ ඔබට අපගේ උත්තමාචාරය