අඩු වයසින් ලිංගිකව එක්වන කාන්තාවන්ට පිළිකා අවදානමක් ඔබත් දැනුවත් වෙන්න

යාලුවන්ටත් බලන්න Share කරන්න !

පිළිකා කියන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන දරුණුතම රෝගයක්.ශ්‍රී ලංකාවේ කාන්තාවනට සෑදෙන පිලිකා අතරින් ගැබ්ගෙල පිළිකාව දෙවැනි ස්‌ථානය ගන්නා අතර පූර්ව පිළිකා අවධියේ දී එම තත්ත්වය හඳුනාගතහොත් දරුණු තත්ත්වයෙන් මිදෙන්න හැකියාවක් ලැබෙනවා

යාලුවන්ටත් බලන්න Share කරන්න !

comments | අදහස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *