අවුරුදු 16යේ දැරියව දවස් දොළහක් තුල පිරිමින් 207කට විකුණලා .

යාලුවන්ටත් බලන්න Share කරන්න !

වයස අවුරුදු 16 ශ්‍රී ලංකානු දැරියක් සිංගප්පුරුවේ ගණිකා වූර්තියේ යෙදුනු පුවතක් එරටින් වාර්තා වෙනවා .අදාළ දැරිය මෙලෙස ගණිකා වුර්තියේ යොදවා ඇත්තේ අපරාද කල්ලියක නායකයෙකු වන 26 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙක් .දැරිය ලංකාවේ තම පියා සහ ආච්චි සමග වාසය කර ඇති අතර ඔවුන් දෙදෙනා අසනීප වීමත් සමගම පවති ආර්ථික අපහසුතා හේතුවෙන් , මෙලෙස ඇයව අදාළ තරුණයා විසින් ජුනි මස 4 වන දින සිංගප්පුරුව වෙත රැගෙන ගොස් තිබෙනවා සම්පුර්ණ විස්තරය පහල වීඩියෝවෙන් නරබන්න .

යාලුවන්ටත් බලන්න Share කරන්න !

comments | අදහස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *