කෝටි ගණනක් වටිනා තම වාහනය නවතා රෝගීන් ගෙනයාමට ඉදිරිපත්වූ ඔබට අපගේ උත්තමාචාරය

යාලුවන්ටත් බලන්න Share කරන්න !

ඊයේ දිනයේදී මාද්‍ය හරහා විකාශය උන සිද්දියක් තමා කොට්ටාව ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුර. මෙම අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවක් මියගියා. මෙම අනතුර සිදුවුන් ආකාරය අසල තිබුණ වෙළඳසලක සවිකර තිබු CCTV කැමරාවේ සටහන් වී තිබුනා

මෙම අනතුර සිදුවුන් අවස්ථාවේ ඒ අසලට පැමිණි කෝටි ගණනක් වටිනා බෙන්ස් රථයක් ඉක්මනින් රෝගීන් ඉක්මනට රෝහලට ගෙනයාමට ඉදිරිපත් වුනා සුඛෝපබෝගී වාහන වලින් අනතුරු කරලා පැනලයන මේ කාලේ කෝටි ගණනක් වටිනා තම වාහනය නවතා රෝගීන් ගෙනයාමට ඉදිරිපත්වූ ඔබට අපගේ උත්තමාචාරය

යාලුවන්ටත් බලන්න Share කරන්න !

comments | අදහස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *