සුරූපී ගුරුවරිය සහ විදුහල්පති වෑන් එක ඇතුලේ ලිංගිකව එකතු වී සිටින විටදී අතටම අහුවෙලා මෙන්න

යාලුවන්ටත් බලන්න Share කරන්න !

වෙස්සගිරිය මාර්ගයේ වංගුව අසළ වෑන් රථය නවතාගෙන සිය විදුහලේම ගුරුවරියක සමග පෙම්සුව විඳිමින් සිටි අනුරාධපුර නගරයේ පාසලක විදුහල්පතිවරයෙකු පොලිසියට හසුවී ඔවුන්ට තරයේ අවවාද කර තිබෙනවා

විදුහල්පතිවරයා සහ ගුරුවරිය පසුගිය සිකුරාදා දිනයේ අවමඟුල් උත්සවයකට සහභාගී වන බව පවසා නිවෙස්වලින් පිට වී රාත්‍රිය වන තුරුම වෑන් රථයට වී පෙම්සුව විඳිමින් සිටියදීයි මෙසේ පොලිසියට හසුව ඇත්තේඅනුරාධපුර පැරණි පූජා නගරයේ ඉසුරුමුණිය ආසන්නයේ පිහිටි වෙස්සගිරිය ලෙන් විහාරය ආසන්නයේ පිහිටි ප්‍රධාන මාර්ගයේ වංගුව අසළ රථය නවතාගෙන පෙම් සුව විඳිද්දි රාජකාරි කටයුත්තකට පණ්ඩුලගම ප්‍ර දේශයට යමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනාට වෑන් රියේ සිටින දෙදෙනා පිළිබඳ සැක සිතී තිබෙනවා

පසුව විපරම් කරද්දි වෑන් රථයේ කිසිවෙකුත් පෙනෙන්නට නොසිටි නිසා විදුලි පන්දම් දල්වා එබිකම් කරද්දි විදුහල්පතිවරයා සහ ගුරුවරිය වෑන් රථය තුළ පෙම් සුව විඳින ආකාරය දැකගන්නට ලැබී තිබුණාකෙසේ වෙතත් විදුලි පන්දම් දල්වා පොලිසිය විපරම් කරන අවස්ථාවේදීවත් මෙම යුවළට දැනී නොතිබූ බවද පොලිස් නිලධාරීන් දෙදෙනා පවසනවා.

යාලුවන්ටත් බලන්න Share කරන්න !

comments | අදහස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *