වැලි ලොරිය කණපිට ගහන්න ගිහින් දශමෙන් බේරගත්ත අපේ රටේ සුපිරි වැඩකාරයා මෙන්න

යාලුවන්ටත් බලන්න Share කරන්න !

වැලිත් පටවාගත් වැලි ලොරිය රියදුරාගේ පාලනයෙන් මිදී ඉදිරියට ඇදී එනවිට කිසිවෙකුටවත් අනතුරක් වෙන්නට ඉඩ නොදී බේරගත්ත අපේ රටේ සුපිරිම රියදුරෙක් ගැන වීඩියෝවක් තමයි අපි මේ පෙන්නන්න යන්නේ

ඇක්සිඩන්ට් කියන ඒව මහ පාරෙ ඕන තරම් වෙනව…හැබැයි ඒව වලක්වා ගන්න පොර තමයි වැඩ්ඩ…මූ සුපිරි වැඩ්ඩෙක්..ඇඟේ ලේ වතුරවෙනවා මේවා දැක්කම කිසිම අනතුරක් වෙන්න නොදී ලොරිය උඩ ගිහින් බේරගත්ත සුපිරි වැඩ්ඩා, පහලින් වීඩියෝව නරබන්න

යාලුවන්ටත් බලන්න Share කරන්න !

comments | අදහස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *