28හැවරදි තරුණයා 11වියැති දැරියව පඩිපෙළේ තියාගෙන දූෂණය කරපු හැටි

යාලුවන්ටත් බලන්න Share කරන්න !

අම්මයි තාත්තයි වුනහම තියෙන ප්‍රධෘනම වගකීමක් තමයි තමන්ගේ දරුවන්නව රැක බලා ගන්න එක.ආරක්ෂා කරගන්න එක.වාසනාවකට අපේ රටේ අම්මල තාත්තල ළමයි පස්සෙන්මයි.ඒත් ප්‍රංශය වගේ රටක මේ තත්වය ගොඩක් වෙනස්.බලන්න මේ සිදුවීම.මෙය අම්මා තාත්තාගේ නොසැළකිළිමත්කම නිසාම අහිංසක දැරියකට සිදු වූ විපතක් නොවේද කියා

28හැවරදි තරුණයා දින කිහිපයක්ම සිදුවීමට පෙර 11ස් හැවරදි දැරියගේ නිවස අසල ගැවසී තිබෙනවා

ගෙදර වැඩිහිටි අයෙකු නැති අතර මොහු දැරියට සිප ගන්න කියල දෙන්න එන්න යැයි පවසමින් ඔහුගේ නවාතැන් පලට රැගෙන ගොස් තිබෙනවා

පසුව දැරිය සහ තරුණයා පඩිපෙළක් මත ලිංගිකව එකතුවී ඇති බවයි වාර්ථා වන්නේ

පසුව නිවසට පැමිණි දැරිය සියලු විස්තර දෙමාපියන්ට පවසා ඇති අතර ඔවුන් පොලීසියට පැමිණි කර ඇත්තේ තම දියණියව කිසියම් පුද්ගලයෙකු විසින් දූෂණය කර ඇති බවටයි

නමුත් ප්‍රංශ නීතියට අනුව බාලවයස්කාර්යක වුවත් දූෂණයට ලක් කළා යැයි ගැනෙන්නේ දූෂණයට ලක්වීමට ප්‍රථම තර්ජනය කිරීමක් හෝ ප්‍රචන්ඩ ලෙස ලිංගික ක්‍රියාවලියේ යෙදුනොත් පමණි

සියලු කරුණු සළකා බැලීමෙන් පසුව පොලීසිය 28වියැති තරුණයාට එල්ල වී ඇති චෝදනා නිශ්ඵල කරනු ලැබුවා.අවසාන තීන්දුව වුයේ දරිය සිය කැමැත්තෙන් තරුණයා සමග සංසර්ගයේ යෙදී ඇති බවයි

නමුත් මෙම තීන්දුව දැරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ්ඥවරිය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ අනාගතයේදී දැරියට මේ සිදුවීම නිසා අපකීර්තියට ලක්වීමට සිදුවන බවයි

එයටද විරෝධය පාමින් 28වියැති තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ්ඥවරයා කියා සිටියේ දැරියගේ කුතුහලය නිසා ඇයට මෙම තරුණයා සමග ලිංගිකව එකතුවන්නට සිත් දී ඇති බවයි.එම නිසා මෙය කිසිසේත්ම දූෂණයක් නොවන බවයි

දැරියගේ මවද එක්කර සිටියේ තමාගේ දැරිය මෙම තරුණයාට බිය වී අතවර කරන්නට ඉඩ දී ඇති බවයි.ඒ නිසා සාධාරණය ඉෂ්ඨ කර චූදිතයාට නිසි දඩුවම් වශයෙන් වසර 5ක සිර දඩුවමක් ඇය ඉල්ලා සිටියාය

කෙසේවෙතත් මෙම නඩුව ලබන පෙබරවාරි දක්වා කල් ගොස් ඇත

යාලුවන්ටත් බලන්න Share කරන්න !

comments | අදහස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *