මියගිය දසුන් ගැන මතක් කරමින් හොඳම නළුවා වුණ දසුන් පතිරණ වේදිකාවේ කරපු සංවේදී කතාව

යාලුවන්ටත් බලන්න Share කරන්න !

ඊයේ මහින්ද රාජපක්ෂ නෙලුම් පොකුණ රඟහලේදී දෙරණ සන්සිල්ක් ෆිල්ම් අවොර්ඩ් සම්මාන උළලේදී හොඳම නලුවා සම්මානය දිනාගැනීමට තරුණ නළුවෙකු වන දසුන් පතිරණ සමත්වුණා මෙහිද සම්මානය ලබාගත් මොහොතේ ඔහු අප අතරින් වෙන්වූ දසුන් ගැන කියමින් අකල් සංවේදී කතාවේ වීඩියෝව මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා

එම සංවේදී අවස්ථාවේ වීඩියෝව පහතින් ඔබ‍ට නරබන්න පුළුවන්

යාලුවන්ටත් බලන්න Share කරන්න !

comments | අදහස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *