ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් අතර ගුටි හුවමාරුවක්. දෙදෙනා ගැන පාලක මණ්ඩලය දැඩි පියවර ගනු ලබනවා..

යාලුවන්ටත් බලන්න Share කරන්න !

ලෝකප්‍රසිද්ද ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙදෙනෙක් අතර ගුටි හුවමාරුවක් වී තිබෙනවා..සමාජ ශාලාවක් ඉදිරිපිට වූ මේ ගැටුම මේ වන විට ලෝකයේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා..මෙලෙස ගුටි හුවමාරුවක් සිදු කර ගන්නේ එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක්.ඒ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන බෙන් ස්ටොක්ස් සහ ඇලෙක්ස් හෙල්ස් යන ක්‍රීඩකයින් දෙදෙනා.

මේ සිදුවීම නිසා ඉදිරියේදී ක්‍රීඩාකරන්නට තිබු අළු බඳුන තරඟාවලියෙන්ද ඔවුන් දෙදෙනා ඉවත් කර තිබෙනවා.මෙන්න ගුටි බැට හුවමාරු වූ අවස්ථාව.පහත විඩියෝවෙන් නරඹන්න.

යාලුවන්ටත් බලන්න Share කරන්න !

comments | අදහස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *