12 හැවිරිදි මල්ලිට අමානුෂික ලෙස වද දුන්න සහොදරයා සහ බිරිද – වීඩියෝ සහිතයි

යාලුවන්ටත් බලන්න Share කරන්න !

වයස අවුරුදු 12ක පිරිමි ළමයෙකුට වද හිංසා කළ බවට සැකපිට මහනුවර – ගලහ පොලිසිය අත්අඩංගුවට ගත් එම දරුවාගේ වැඩිමහල් සහෝදරයා, එම සහෝදරයාගේ බිරිඳ හා මස්සිනා අද (02) අධිකරණයට ඉදිරිපත් කළා. නිවසක් තුළ සිරකර වසරක් පුරා අනේක විධ වද බන්ධනයන්ට ලක් වූ 12 හැවිරිදි දරුවකු බේරා ගැනීමට ගම්පොළ කොට්ඨාශ පොලිස් නිලධාරීන් සමත් වුනේ ලෝක ළමා දිනය යෙදී තිබූ ඊයේ දිනයේදීයි.ගලහා, බෙල්තොට, මැදකැකිල්ල ප්‍රදේශයේ නිවසක් තුළින් කෙඳිරිලි හඬක් ඇසීමත් සමඟ පොලිස් නිලධාරීන් සොයා බැලීමේ දී දැක ඇත්තේ දොර මුල්ලක ළමයෙකු වාඩිකර ඔහුට නැගිටීමට නොහැකි වන සේ කකුල් මත විශාල ලී කොටන් දෙකක් තබා තිබු අන්දමයි.සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහතින් නරබන්න

යාලුවන්ටත් බලන්න Share කරන්න !

comments | අදහස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *