පෙම්වතා අතින් දූෂණය වූ බව කියූ පෙම්වතියගේ වෛද්‍ය පරික්ෂණයෙන් හෙළිවූ දේ

යාලුවන්ටත් බලන්න Share කරන්න !

පෙම්වතා විසින් තමන්ව දුෂණය කල බවට බොරු පැමිණිල්ලක් කල තරුණියකට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බවට නොච්චියාගම පොලිසිය ප්‍රකාශ කරනවා .
මෙම තරුණිය පසුගියදා තම පෙම්වතා අතින් දුෂණය වූ බවට නොච්චියාගම පොලිසියට පැමිණිල්ලක් කර ඒ වූ අනුව ක්‍රියාත්මක පොලිසිය අදාළ පෙම්වතා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමන් එසේ නොකළ බවය.

පසුව පොලිසිය විසින් තරුණිය වයිද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත. එම පරීක්ෂණයට අනුව එවැන්නක් සිදුවී නොමැති බවට පොලිසිය තහවුරු කරගන ඇත .
පසුව පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීම් වලදී තරුණිය පවසා තිබෙන්නේ තම පෙම්වතා වෙනත් තරුණියක් සමග සම්බන්දයක් ඇති බව ආරංචි වූ බවයි . එම නිසා පෙම්වතා විවාහ කර ගැනීමේ අරමුණින් මෙසේ බොරු පැමිණිල්ලක් කල බවටයි .
පොලිසියේ දැඩි අවවාද මත එම තරුණයා අදාළ තරුනියව විවාහ කර ගැනීමට තීරණය කර තිබෙනවා .
එසේ වුවද ස්ත්‍රී දුෂණ කල බවට කල පැමිණිල්ල බොරු පැමිණිල්ලක් බැවින් මේ සම්බන්දව අදිකරණයට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා .

යාලුවන්ටත් බලන්න Share කරන්න !

comments | අදහස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *